Kishore Kumar Hits

Amarasiri Peiris - Monalisa şarkı sözleri

Sanatçı: Amarasiri Peiris

albüm: Ganga Gala Yaden


මොනාලිසා
නුඹ තරම්
හදට මුමුනන ගීතයක්
ඇසට සුවදෙන හීනයක්
දකින්නට ලැබුනද
මටම පෙම් කළ ඇසක්
මොනාලිසා
කොතැන සිටියත්
මා දෙසම බලමින්
මගේ හදවත
රිදුණු තැන් සොයමින්
හඬනවද ඔය
සිනාසෙනවද
මොනාලිසා...
මොනාලිසා...
දෑස අද්දර කඳුළු කැට තබමින්
නුඹත් මා තනි කරාවිද ඈ මෙන්
හඬනවද ඔය
සිනාසෙනවද
මොනාලිසා
මොනාලිසා
හඬනවද ඔය
සිනාසෙනවද
මොනාලිසා
මොනාලිසා
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව - දර්ශන රුවන් දිසානායක

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar