Kishore Kumar Hits

Amarasiri Peiris - Kath Kawuruwath şarkı sözleri

Sanatçı: Amarasiri Peiris

albüm: Ganga Gala Yaden


කාත් කවුරුවත්
නැති බව දැන දැන
මාත් මගෙ හිතත්
රාත්රියක තියලා
නුබත් ගියා නම්
හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා...
සාංකාව ඇහැරෙන ඝන අදුරේ
ආත්මයම මගේ
රාත්රියම වැන්නේ...
ඈත් වෙන්න නම්...
ඇයි තුරුලෙම උන්නේ...
වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් හිද
තවත් පලක් නැත්තේ...
ඒත් කියන්නම්...
හමු වෙමු මතු භවයේ...
කාත් කවුරුවත්
නැති බව දැන දැන
මාත් මගෙ හිතත්
රාත්රියක තියලා
නුබත් ගියා නම්
හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා...
* ආදරණීය සංකල්පනා *

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar