Kishore Kumar Hits

Amarasiri Peiris - Me Adarayamai şarkı sözleri

Sanatçı: Amarasiri Peiris

albüm: Charu Dehe


මේ ආදරයමයි
මම සොයාගියේ
හදවතට තටු ලැබී
පියාඹා දුර අනන්තේ
පුංචි වැහි ලිහිනියෝ
ඇගේ ගී හඩ දෝ
තවම මා ළඟ ඇසෙන්නේ
තවම මා ළඟ ඇසෙන්නේ
රෝස රොබරෝසියා
මල් වැටෙයි නටුවෙන් මිදී
කොළඹ සරසවි මාවතේ
නුඹ සියනවදැයි සිතෙයි
තවම මට ඇසෙන්නේ
ආදරේ යැයි ඇය කියූ කවියයි
මුතු වැස්ස වහිනවා
එදා වාගේ දැනේ
ඇගේ මිරිවැඩි දොවා ගැලුවා
කොළඹ සරසවි මාවතේ
තවම මට ඇසෙන්නේ
ආදරේ යැයි ඇය කියූ කවියයි
මේ ආදරයමයි
මම සොයාගියේ
හදවතට තටු ලැබී
පියාඹා දුර අනන්තේ
පුංචි වැහි ලිහිනියෝ
ඇගේ ගී හඩ දෝ
තවම මා ළඟ ඇසෙන්නේ
තවම මා ළඟ ඇසෙන්නේ
H2SO4

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar