Kishore Kumar Hits

Amarasiri Peiris - Sal Saman şarkı sözleri

Sanatçı: Amarasiri Peiris

albüm: Snehaye Nagarayai


සල් සමන් සුගන්ධිනී වසන්ත විල් තෙරේ
මල් තරංගයක් වෙමී ඔබේ නුවන් දොලේ
මා පැතුම් ගෙනා රෑ පහන් වුණා
මල් මණා ලියයි උදෑසනේ
ස්නේහයේ රුවන් දැල් වුණා පහන්
රොන් සොයා වඩින්න පා සෙනේ...
රෑ සඳේ සිනා
තුෂාරයෙන් ගෙනා
ආදරේ රිදී කලා ලයේ
මන්ද හාසයෙන්
පීදුණා ලවන්
පා තබා වඩින්න පා සෙනේ...
සල් සමන් සුගන්ධිනී
වසන්ත විල් තෙරේ
මල් තරංගයක් වෙමී
ඔබේ නුවන් දොලේ
හේමසිරි ගුණසිංහ / උපාලි සිල්වා.

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar