Kishore Kumar Hits

Amarasiri Peiris - Vihanga Geethaya şarkı sözleri

Sanatçı: Amarasiri Peiris

albüm: Snehaye Nagarayai


විහග ගීතය නිහඩ ඇයි කියනු මැන කොදුරා
නොපෙනෙනා දුර ඈත කුටියක සිර වෙලා
විහග ගීතය නිහඩ සුසුමක නැවතිලා...
ලදළු මැලවී තුරුලතා තැති ගැනී
සිරස සරසන මලක් වත් නැහැ පිපී
අදුර රජ වී අනේ දුනු හී ඇනී
නිහඩ කුටියක විහග ගී ගොලු වුනී...
කදුලු වගුරා පහුරු ගා දෙස් තියා
ප්රගීතයකට කොහොම තැවෙමුද හඩා
පියාබන්නට නාද දී නිදහසේ
විහග ගීතය මුදා ගෙන එමු සදේ...
Sanjaya

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar