Kishore Kumar Hits

Amarasiri Peiris - Chandra Madullen şarkı sözleri

Sanatçı: Amarasiri Peiris

albüm: Snehaye Nagarayai


චන්ද්ර මඬුල්ලෙන් සඳ රැස් ගලලා
නිසංසලේ ලොව නිදහස් මොහොතේ
මේ කුළු දේදුනු තරු දැක ගන්නට
රෑ පිපිලා කළු රෝසමලක් //
ඉසි කෝ වා රැළි මවෙත නොවේවා
හලාහල විෂෙන් උපන් චේතනා
අශාවෙන් මන මෝදු කරද්දී
රෑ පිපිලා කළු රෝස මලක්
චන්ද්ර මඬුල්ලෙන්...
තෙල බේරිය ගෙඩි පාට දෙතොල්
පොපියා හස දෙන සුරවමියේ
මල් ගොමුවේ ගං තෙරෙහි සරද්දී
රෑ පිපිලා කළු රෝසමලක්
චන්ද්ර මඬුල්ලෙන්... //
ගායනය - අමරසිරි පීරිස්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar