Indrani Perera - Sathutu Sulang şarkı sözleri
Sanatçı:
Indrani Perera
albüm: Dilhani
සතුටු සුළං රැළි හමා ගියා
කඳුළු කළුව ඈත පැන ගියා
කඳුළ නැවතුණා සිනා මතු වුණා...
කඳුළ නැවතුණා සිනා මතු වුණා...
සතුටු සුළං රැළි හමා ගියා
කඳුළු කළුව ඈත පැන ගියා
කඳුළ නැවතුණා සිනා මතු වුණා...
කඳුළ නැවතුණා සිනා මතු වුණා...
එදා අපේ ආදරේ නිසා
බොහෝ දෙනා ගෙතුව ඒ මුසා
ලොව ම අපට එරෙහි වූ නියා
තවම හොඳට මතක නේ දයා
ඒ යදම් බිඳේ සතුට ළඟ රැඳේ...
ඒ යදම් බිඳේ සතුට ළඟ රැඳේ...
සතුටු සුළං රැළි හමා ගියා
කඳුළු කළුව ඈත පැන ගියා
කඳුළ නැවතුණා සිනා මතු වුණා...
කඳුළ නැවතුණා සිනා මතු වුණා...
අනාගතේ ඔබට මට පොදූ
සැපත උදාවෙයි අදින් පසූ
පැතුම් ඉටු ව අතීතේ පැතූ
ඔබේ ළඟයි මා මෙයින් මතූ
සිහින මල් විලේ සිනා රැල් සැලේ...
සිහින මල් විලේ සිනා රැල් සැලේ...
සතුටු සුළං රැළි හමා ගියා
කඳුළු කළුව ඈත පැන ගියා
කඳුළ නැවතුණා සිනා මතු වුණා...
කඳුළ නැවතුණා සිනා මතු වුණා...
සතුටු සුළං රැළි හමා ගියා
කඳුළු කළුව ඈත පැන ගියා
කඳුළ නැවතුණා සිනා මතු වුණා...
කඳුළ නැවතුණා සිනා මතු වුණා...
කඳුළ නැවතුණා සිනා මතු වුණා...
කඳුළ නැවතුණා සිනා මතු වුණා...
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri