Kishore Kumar Hits

Indrani Perera - Dilhani Duwani şarkı sözleri

Sanatçı: Indrani Perera

albüm: Mayuri


දිල්හානී දුවනී
නාඬා නිදියන්නේ
නිවසට සුරතල්
ආලෝකය දී
නාඬා නිදියන්නේ
දෑත දෙපා සලමින් ඇය කරනා
සුරතල් දැකගන්න
වාසනාව මට ගෙනදුන් දියණී
සුරතල් දිල්හානී
රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා පදවන්නට සිතුනා
රන් තැටියේ කිරි පැණි පුරවාලා
ගෙන එන්නට සිතුනා
රන්වන් තටු ඇති සමනළයින් දැක ඇයගෙ
දෙතොල් පිපුණා රන්වන් මුහුණේ ලස්සන දැකලා
සිපගන්නට සිතුනා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar