Indrani Perera - Ha Ha Hore Danuna şarkı sözleri
Sanatçı:
Indrani Perera
albüm: Wasanthaye Mal Kakulai Indrani Perera Popular Hits
හා, හා, හොරේ දැනුණා, දැනුණා
මට නාවේ මොකෝ කියලා
මා හා ඔබේ තරහක් තිබුණා නම්
නොකීවේ මොකෝ සිතුණා
හා, හා, හොරේ දැනුණා, දැනුණා
මට නාවේ මොකෝ කියලා
මා හා ඔබේ තරහක් තිබුණා නම්
නොකීවේ මොකෝ සිතුණා
♪
පහළ ඇළේ දිය බුබුලේ
අමුතු සීතලක් දැනුණා
දෙවැට දිගේ එන අතරේ ඔබ
හමුවේ යැයි සිතුණා
පහළ ඇළේ දිය බුබුලේ
අමුතු සීතලක් දැනුණා
දෙවැට දිගේ එන අතරේ ඔබ
හමුවේ යැයි සිතුණා
හා, හා, හොරේ දැනුණා, දැනුණා
මට නාවේ මොකෝ කියලා
මා හා ඔබේ තරහක් තිබුණා නම්
නොකීවේ මොකෝ සිතුණා
හා, හා, හොරේ දැනුණා, දැනුණා
මට නාවේ මොකෝ කියලා
මා හා ඔබේ තරහක් තිබුණා නම්
නොකීවේ මොකෝ සිතුණා
♪
ළිහිණි ගිරා කැල වන බැද්දේ
ගී හඬ මට ඇසුණා
අවරගිරේ හිරු බැස යද්දී
පාළුව මට දැනුණා
ළිහිණි ගිරා කැල වන බැද්දේ
ගී හඬ මට ඇසුණා
අවරගිරේ හිරු බැස යද්දී
පාළුව මට දැනුණා
හා, හා, හොරේ දැනුණා, දැනුණා
මට නාවේ මොකෝ කියලා
මා හා ඔබේ තරහක් තිබුණා නම්
නොකීවේ මොකෝ සිතුණා
හා, හා, හොරේ දැනුණා, දැනුණා
මට නාවේ මොකෝ කියලා
මා හා ඔබේ තරහක් තිබුණා නම්
නොකීවේ මොකෝ සිතුණා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri