Indrani Perera - Olinda Kale Himidiriye şarkı sözleri
Sanatçı:
Indrani Perera
albüm: Olinda Kale Himidiriye
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා
තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා
තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා
♪
සිහින මවමි ඔබෙ අත ගෙන ඉන්නට සැනසිල්ලේ
දෑඟිලි ගැන ගැන ඉඳිනෙමි මම තව විමසිල්ලේ
සුබ නැකතක් පැමිණෙනතුරු සිටියද ඉවසිල්ලේ
හැඩ බලන්න ආසයි ඔබ පලඳන රන් තැල්ලේ
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා
තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා
♪
සිංහල කුල සිරිත ලෙසට මම ඔබෙ අත ගන්නම්
දුක සැප දෙක එක විලසට සමව බෙදා ගන්නම්
රජ මැදුරක නැති සැනසුම පැල තුළ සලසන්නම්
ඔබ රජෙකුට සමව සිතා සැම විට ලඟ ඉන්නම්
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා
තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා
තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri