6th LANE - Vassanaya şarkı sözleri
Sanatçı:
6th LANE
albüm: 6th Lane
ඔබ පවසයි මා හැර යන බව
ඔබට ඇවැසි නිදහස් වන්නට
සත්තයි මා කවුරුන්දෝ නුඹගේ
යායුතු මග එය නම් යන්න
නුඹට අවැසි විදිහට
සවන් දෙන්න ප්රවේශමෙන්
නුඹ හද ගැහෙනා රාවයට
පවසන්නේ කුමක්දෝ කියා
රැඳී තියේවී මතකයන්
රැඳී තියේවී මතකයන්
අහස ගිගුරුම් දෙන්නේ
වහින විටදී
සබඳ මදක් නැවතී
නුඹ යන මග දෙස බලන්
දිනක සියල්ල නුඹව හැරදා යාවී
වස්සානය නිමා වේවී
නුඹ වටහා ගනීවී
නුඹ නැත්නම් මා ලඟින් මට
තුන් රෑ නම් මා දුකින්
වියෝව සොඳුරුයි මාගේ ආත්මයේ
මා දැන් තනියම
බයක් සිටියම්ද සිහිනේ
පෙනෙනවද නුඹට සිහින නුඹ කැමති
වටහගන්න ඒ සිහිනයන් නුඹට
පවසන්නේ කුමක්දෝ කියා
රැඳී තියේවී මතකයන්
රැඳී තියේවී මතකයන්
අහස ගිගුරුම් දෙන්නේ
වහින විටදී
සබඳ මදක් නැවතී
නුඹ යන මග දෙස බලන්
දිනක සියල්ල නුඹව හැරදා යාවී
වස්සානය නිමා වේ
නුඹ වටහා ගනීවී
අහස ගිගුරුම් දෙන්නේ
වහින විටදී
සබඳ මදක් නැවතී
නුඹ යන මග දෙස බලන්
දිනක සියල්ල නුඹව හැරදා යාවී
වස්සානය නිමා වේ
නුඹ වටහා ගනීවී
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri