Kishore Kumar Hits

Edward Jayakody - Vesak Labanawa şarkı sözleri

Sanatçı: Edward Jayakody

albüm: Meth Mal Vila


වෙසක් ලබනවා
තොරන් බඳිනවා
තැන තැන දන්සල් ඉදිවෙනවා
වෙස්සන්තර රජු සිරිසඟබෝ
රජු ආයෙත් සිරිලක රජ වෙනවා
වෙසක් ගෙවෙනවා තොරන් ලිහෙනවා
දන්සල් කාලය නිම වෙනවා
වෙස්සන්තර රජු සිරිසඟබෝ රජු
ආයෙත් රජකම හැර යනවා
වෙසක් කාලෙටයි කාගේත් පිංකම්
කාට පේන්නද අනෙ මන්දා
නම්බු රැකීමයි නිවන් දැකීමයි
එක මග යන්නේ කොහොමද මන්දා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar