Kishore Kumar Hits

Edward Jayakody - Silgath Dothata şarkı sözleri

Sanatçı: Edward Jayakody

albüm: Meth Mal Vila


සිල් ගත් දෝතට පියුම් පිපෙනවා
පින් හිත පුර හඳබුදුන් වඳිනවා
මිත්තණියේ නුඹ සිල් රෙදි පොරවා
පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා//
බෝසත් සිරිතේ කතා කියා දී
බෝසත් ගති ගුණ පුරුදු කලා
බෝසත් දරුවන් රටකට බිහිකළ
මිත්තණියේ නුඹ නිවන් දකිනවා//
බාලේ සිට අප තුරුලට අරගෙන
ආලවැඩූ අම්මා වාගේ
පෑ සෙනෙහස රන් රුවන් වටිනවා
මිත්තණියේ නුඹ නිවන් දකිනවා//
සිල් ගත් දෝතට පියුම් පිපෙනවා
පින් හිත පුර හඳබුදුන් වඳිනවා
මිත්තණියේ නුඹ සිල් රෙදි පොරවා
පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා//

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar