Kishore Kumar Hits

Edward Jayakody - Dase Eda Mawu Ea Sina şarkı sözleri

Sanatçı: Edward Jayakody

albüm: Best of Edward Jayakody, Vol. 1


දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ
හද ආදරේ සිඳුනා ලෙසේ
දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ

දෑතේ වෙලී එදා කියූ කතා
මතකින් ඔබේ කෙසේ ගිලිහී ගියේ
රහසේ හමුවී ගැයූ ගීත
මා සිතින් මැකී නොයේ
දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ...

ඔබ හා දෙපා නැගු මාවතේ
පිපි මල් මිලාන වී සැලී ගියේ
අඳුරේ තනිවී
සිත ඒ දුකින් සදා හඬා වැටේ
දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ
හද ආදරේ සිඳුනා ලෙසේ
දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar