Kishore Kumar Hits

Sanath Nandasiri - Adare Na Adare şarkı sözleri

Sanatçı: Sanath Nandasiri

albüm: Sanath Nandasiri with Sunflower Vol. 1


ආදරේ නෑ ආදරේ
කවුරුවත් නෑ ආදරේ
ආදරේ නෑ ආදරේ
කවුරුවත් නෑ ආදරේ
විදීයේ අතිනත වෙලා
තුරුළු වී හිඳ හිනැහිලා
විදීයේ අතිනත වෙලා
තුරුළු වී හිඳ හිනැහිලා
පෙම්වතුන්ගේ ඒ සුවේ නෑ
මගේ හදවත තනිවෙලා
ආදරේ නෑ ආදරේ
කවුරුවත් නෑ ආදරේ
ආදරේ නෑ ආදරේ
කවුරුවත් නෑ ආදරේ
පාළුවේ හිඳ මග බලා
දෑස කදුලින් බොඳවෙලා
පාළුවේ හිඳ මග බලා
දෑස කදුලින් බොඳවෙලා
ආදරේ සුව මට උරුම නෑ
හඬයි හදවත තනිවෙලා
ආදරේ නෑ ආදරේ
කවුරුවත් නෑ ආදරේ
ආදරේ නෑ ආදරේ
කවුරුවත් නෑ ආදරේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar