Chandrasena Hettiarachchi - Aatha Pawee şarkı sözleri
Sanatçı:
Chandrasena Hettiarachchi
albüm: Aatha Pawee
ඈත පාවී ගියාවේ සුසුම් රැල් නිවී වේදනා
රෑ අනන්තේ තාරකා සේ දිලී පෙම් සිනා
ඈත පාවී ගියාවේ සුසුම් රැල් නිවී වේදනා
රෑ අනන්තේ තාරකා සේ දිලී පෙම් සිනා
පාලු රැහැනෙන් මුදා පැතූ ලෙසේ යා වෙලා
මසිත සනසයි නොනිමි කල්පනා
පාලු රැහැනෙන් මුදා පැතූ ලෙසේ යා වෙලා
මසිත සනසයි නොනිමි කල්පනා
ගලන ගඟුලේ පවා හමන පවනේ හබා
රැව් දේවීදෝ ආදරේ
ඈත පාවී ගියාවේ සුසුම් රැල් නිවී වේදනා
රෑ අනන්තේ තාරකා සේ දිලී පෙම් සිනා
දෑත දෑතින් වෙලා දුර ඇදි පාවෙලා
ඉන්න හැකිනම් මටත් ලංවෙලා
දෑත දෑතින් වෙලා දුර ඇදි පාවෙලා
ඉන්න හැකිනම් මටත් ලංවෙලා
නිවෙයි සංවේදනා ගෙනෙයි සහනේ සදා
හසරැල් අපේ ජිවිතේ
ඈත පාවී ගියාවේ සුසුම් රැල් නිවී වේදනා
රෑ අනන්තේ තාරකා සේ දිලී පෙම් සිනා
ඈත පාවී ගියාවේ සුසුම් රැල් නිවී වේදනා
රෑ අනන්තේ තාරකා සේ දිලී පෙම් සිනා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri