Chandrasena Hettiarachchi - Muthu Kandulin (Re-Make) şarkı sözleri
Sanatçı:
Chandrasena Hettiarachchi
albüm: Muthu Kandulin (Re-Make)
මුතු කඳුලින් දෙනෙත පිරී
සොඳුරු සැඳෑවේ
මට පිටුපා ඉවත බලා
සිටින වෙලාවේ
මුතු කඳුලින් දෙනෙත පිරී
සොඳුරු සැඳෑවේ
මට පිටුපා ඉවත බලා
සිටින වෙලාවේ
පාට වලාවෙන් රන් අහස සිනාසේ
අපට කියාලා ඉඩක් කොහේදෝ
නිදහස පිරි තැන් කොතැන තියේදෝ
අපට කියාලා ඉඩක් කොහේදෝ
නිදහස පිරි තැන් කොතැන තියේදෝ
බොහෝ කලක් ගෙවී ගිහින් නොදුටු සිනාවෙන්
කොපුල් තෙමා ඉකි නොබිඳින් ලද නිමේෂයෙන්
මුතු කඳුලින් දෙනෙත පිරී
සොඳුරු සැඳෑවේ
මට පිටුපා ඉවත බලා
සිටින වෙලාවේ
මුතු කඳුලින් දෙනෙත පිරී
සොඳුරු සැඳෑවේ
මට පිටුපා ඉවත බලා
සිටින වෙලාවේ
පාට වලාවෙන් රන් අහස සිනාසේ
සුසුම් හෙලාලා පලක් තියේදෝ
කරදර සෝදුක් නැසී ගියේදෝ
සුසුම් හෙලාලා පලක් තියේදෝ
කරදර සෝදුක් නැසී ගියේදෝ
අනාගතේ කෙසේ නගා ගමුද සිතාලා
සිනාසිසී යමු දුරමංපෙතක් සොයාලා
මුතු කඳුලින් දෙනෙත පිරී
සොඳුරු සැඳෑවේ
මට පිටුපා ඉවත බලා
සිටින වෙලාවේ
මුතු කඳුලින් දෙනෙත පිරී
සොඳුරු සැඳෑවේ
මට පිටුපා ඉවත බලා
සිටින වෙලාවේ
පාට වලාවෙන් රන් අහස සිනාසේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri