Ajith Muthukumarana - Thilaka Thiya şarkı sözleri
Sanatçı:
Ajith Muthukumarana
albüm: Vindaneeya Wenasa
තිලක තියා නුඹ යනවිට මේ දෙවැට දිගේ
ලතාවකට නැලවෙනවා ඔය උකුල නුඹේ
මං හිටියට හැමදාමත් මේ දෙමංසලේ
හිතට නැගෙන හැඟුමන් කී දේ නිසොල්මනේ
තිලක තියා නුඹ යනවිට මේ දෙවැට දිගේ
කතා කරන්නට හිටියත් හැමදාම අනේ
ලස්සන මගෙ අහංකාර කෝඩුකාරියේ
සඳ වටකර තරු පෑයු මේ රිදී රැයේ
පෑල දොරෙන් එබී බලන් හංස ධේනුවේ
තිලක තියා නුඹ යනවිට මේ දෙවැට දිගේ
ලතාවකට නැලවෙනවා ඔය උකුල නුඹේ
මං හිටියට හැමදාමත් මේ දෙමංසලේ
හිතට නැගෙන හැඟුමන් කී දේ නිසොල්මනේ
තිලක තියා නුඹ යනවිට මේ දෙවැට දිගේ
පිනි බිඳුවක් තවරන්නම් ඔය දෙතොලෙ ප්රියේ
අවසර දෙනවද මගෙ සඳ මල්කුමාරියේ
සිහින ගඟේ පාවෙමු අපි මේ රාත්රියේ
සඳට හොරෙන් හිනාවෙයන් හඳ දයාවියේ
තිලක තියා නුඹ යනවිට මේ දෙවැට දිගේ
ලතාවකට නැලවෙනවා ඔය උකුල නුඹේ
මං හිටියට හැමදාමත් මේ දෙමංසලේ
හිතට නැගෙන හැඟුමන් කී දේ නිසොල්මනේ
තිලක තියා නුඹ යනවිට මේ දෙවැට දිගේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri