Ajith Muthukumarana - Sansara suwanda şarkı sözleri
Sanatçı:
Ajith Muthukumarana
albüm: Kandulu Kathawa
සපුමල් සුවද වගේ
නැවුම් සුවද අරන් එන්න
සපුමල් සුවද ලෙසින් ඈත ඈත එපා යන්න
දුක හිතෙනා කතාවකට එපා නගෝ මුල පුරන්න
සපුමල් සුවද වගේ සුවද දිදී ලඟින් ඉන්න
ලං ලංවී ඉන්නට බැරි දුර ඈතක ඇයි පිපුනේ.
මගේ හිත ලඟ නොපිනුනාට දුර ඉද එන සුවද දැනේ
ඒ සුවදට පෙම් කලාට කදුලුද මා ලද උරුමේ
හිත පාමුල පිපෙන්න ඔබ මගෙ ලස්සන සුදු කෙල්ලෙ.
සපුමල් සුවද වගේ
නැවුම් සුවද අරන් එන්න
සපුමල් සුවද ලෙසින් ඈත ඈත එපා යන්න
දුක හිතෙනා කතාවකට එපා නගෝ මුල පුරන්න
සපුමල් සුවද වගේ සුවද දිදී ලඟින් ඉන්න
කදුලුක් තරමට කිසිදා වෙන්න එපා ඔබ නපුරු
සුසුමක් සුවයක් වෙන් නෑ පිදුමක් පමණයි කුරිරු
සපුමලටක මේ තරමට හිත වෙන්නෙ ඇයි මිතුරු
කවදාවත් නොමැකෙන ලෙස හිත ඇදිලා ඇත ඔබේ රූ...
සපුමල් සුවද වගේ
නැවුම් සුවද අරන් එන්න
සපුමල් සුවද ලෙසින් ඈත ඈත එපා යන්න
දුක හිතෙනා කතාවකට එපා නගෝ මුල පුරන්න
සපුමල් සුවද වගේ සුවද දිදී ලඟින් ඉන්න
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri