Ajith Muthukumarana - Pera Dina Sitha şarkı sözleri
Sanatçı:
Ajith Muthukumarana
albüm: Best Of Ajith Muthukumarana, Vol. 1
පෙර දින සිත බැදුනා
මා සිත පුබුදු වුණා
සසල වුනත් නෙත ඔබව සොයා ගෙන
සැමදා මා එනවා
සිත අදහස කියන
මුව ගොලු වත රැදූනා
ඔබ මග හැරුනත් පෙම් කළ මා සිත
පෙම් හසුන ක් ලිවා
පෙර දින සිත බැදුනා
හසුනෙ පෙම පිරුනා
මා සිතුවිලි රැදුනා
දහසක් පැතුමන් ඉටුවි බොදවී
මට මිරිගුව ක් වුණා
ඔබ පිලිතුරු ලබනා
දවසත් ලග රැදූනා
නිරවුල් මනසින් දෙමංසලක හිද
පිලිතුරු විවර වුණා
පෙර දින සිත බැදුනා
මා සිත පුබුදු වුණා
සසල වුනත් නෙත ඔබව සොයා ගෙන
සැමදා මා එනවා
පෙර දින සිත බැදුනා
සිත නැති බව පිදුනා
හිමි නැති පෙම බිදුණා
උණුසුම් සුසුමින් ප්රථම ප්රේමයට
විරාමයක් තැබුණා
පෙර දින සිත බැදුනා
මා සිත පුබුදු වුණා
සසල වුනත් නෙත ඔබව සොයා ගෙන
සැමදා මා එනවා
සිත අදහස කියන
මුව ගොලු වත රැදූනා
ඔබ මග හැරුනත් පෙම් කළ මා සිත
පෙම් හසුන ක් ලිවා
පෙර දින සිත බැදුනා
End
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri