Kishore Kumar Hits

Raween Kanishka - Kathawo Sinawo şarkı sözleri

Sanatçı: Raween Kanishka

albüm: Kathawo Sinawo


කතාවෝ සිනාවෝ දැනී ජීවිතේ
මැවේ දෝ දැනේදෝ පිදූ ආදරේ
සිහිනයක සිහිවීලා රෑ පුරා
ආදරය මේ නේද තේරී ගියා
සාගරය කැලබීලා සේ දරා
ආදරය රැලි වාගේ පාවී ගලා
නුරා හීන වලා තීර කලා පැහැසරේ
නිමා නේන අමා ප්රේම වීරාගී රසේ
මැවීලා මැවේ දැනීලා දැනේ
මැවී පේන නුඹේ දෑස සරා මේ රැයේ
සොයා මාව වෙලා දෑත බැඳී දෝ හදේ
බැඳීලා සිතේ මැකීලා නොයේ
කතාවෝ සිනාවෝ දැනී ජීවිතේ
මැවේ දෝ දැනේදෝ පිදූ ආදරේ
සාගරය කැලඹීලා සේ දරා
ආදරය මේ නේද තේරී ගියා
කතාවෝ සිනාවෝ දැනී ජීවිතේ
මැවේ දෝ දැනේදෝ පිදූ ආදරේ
සිහිනයක සිහිවීලා රෑ පුරා
ආදරය මේ නේද තේරී ගියා
සාගරය කැලබීලා සේ දරා
ආදරය රැලි වාගේ පාවී ගලා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar