Kishore Kumar Hits

eTunes - Ada Nam Ma Hada şarkı sözleri

Sanatçı: eTunes

albüm: Hits of Nimesh Kulasinghe


අද නම් මා හද ඉවසුම් නෑ
සොයුරේ පෙම දැණුනා
හැගුමන් පායනවාදෝ
මංගල මුදු පළදා
එක ලේ පැහැයයි සිරැරේ පුරා
සොයුරේ නුඹ මගේ පණයි සදා
සතුටින් ඉනු මැන දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා
Instruments
අයදිම් සමාව මා සැමදා
සිදුවී ඇතොත් වරදක්
ඔබගේ ලගින්ම මා
මතු රැදි නොබිදී උතුම් හැගුමන්
පෙරුමන් පුරාන ආවදෝ
මා සොයුරුමේ සොදුරු
මේ ලෙසින් අපි අපේම වී
සසරේ බැදී
සසරේ පුරාම මා පතනා
සොයුරේ ඔබයි සොදුරු
ඔබගේ දයාව ප්රේමය රැදි
මතකයි සෙනේ පිරුනූ
පෙරුමන් පුරාන ආවදෝ
මා සොයුරු මේ සොදුරු
මේ ලෙසින් අපි අපේම වී
සසරේ බැදී
සතුටින් ඉනු මැන දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා
සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Rosa

2023 · mini albüm

Benzer Sanatçılar