eTunes - Nidi Nena şarkı sözleri
Sanatçı:
eTunes
albüm: Hits of Nimesh Kulasinghe
සද පායා පායා රෑ
සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා
මගෙ සොදුරු හැගුම සගවා සගවා සිහින මවනවා
ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා
මගෙ එකම පැතුම පාරා පාරා
රහසෙම ඉකි බිදුනා
දවසක් දා පාවී එනවද මා සොයලා
හිත හදලා
සද පායා පායා රෑ
සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා
නෙතු කදුලු අතර රදවා රදවා දවස ගෙවෙනවා
ඔබ අහිමි වෙයිද සිතලා සිතලා සිතම රිදෙනවා
දුර බලන බලන වාරේ පාසා සමනල සිත සැලුනා
දවසක් දා පාවී එනවද මා සොයලා
හිත හදලා
සද පායා පායා රෑ
සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා
නිදි නේනා හීන ගේනා
මට ඕනා දෑස පේනා
සද පායා පායා ර
සිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මා හද හැගුමන් වර්ශාවේ නැහැවීලා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri