eTunes - Raa Sanda Heene şarkı sözleri
Sanatçı:
eTunes
albüm: Best of Lavan Abhishek
රෑ සඳ හීනේ පාවී පාවී
ආවම රූ අඟනා
මේ හිත ආලේ ගෑවී ගෑවී
සිහිනෙම රූ මවනා
රෑ සඳ හීනේ පාවී පාවී
ආවම රූ අඟනා
මේ හිත ආලේ ගෑවී ගෑවී
සිහිනෙම රූ මවනා
සසල හිත මාගේ
ආලේ ආලේ ආ.ලේ ආලේ වෑහීලා
ඈගේ ඈගේ ඈ... ගේ රූ මනසේ ඇඳිලා
රෑ සඳ හීනේ පාවී පාවී
ආවම රූ අඟනා
මේ හිත ආලේ ගෑවී ගෑවී
සිහිනෙම රූ මවනා
රෑ සඳ හීනේ පාවී පාවී
ආවම රූ අඟනා
මේ හිත ආලේ ගෑවී ගෑවී
සිහිනෙම රූ මවනා
නිකිනි සඳ මාසේ
ඉඟිති මිණි දෑසේ
මාගේ මාගේ මා.ගේ හීනේ යාවීලා
ආයේ ආයේ ආ.යේ ඈ පැතුවේ දැනිලා
රෑ සඳ හීනේ පාවී පාවී
ආවම රූ අඟනා
මේ හිත ආලේ ගෑවී ගෑවී
සිහිනෙම රූ මවනා
නිතඹ හැඩ තාලේ
විලස මධු පානේ
සාදේ සාදේ සා.දේ වාගේ ලංවීලා
ආවේ ආවේ ආ.වේ
මා හදෙහී බැඳිලා
රෑ සඳ හීනේ පාවී පාවී
ආවම රූ අඟනා
මේ හිත ආලේ ගෑවී ගෑවී
සිහිනෙම රූ මවනා
රෑ සඳ හීනේ පාවී පාවී
ආවම රූ අඟනා
මේ හිත ආලේ ගෑවී ගෑවී
සිහිනෙම රූ මවනා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri