eTunes - Gamen Malak şarkı sözleri
Sanatçı:
eTunes
albüm: Sinhala Acoustic Vibe
ගමෙන් මලක් නෙලන්න
මල් කුමරෝ වඩින්න
පෙරුම්පුරා කල්පයක්
හිත ගත්ත හොරා
මලේ පෙත්ත ඉබින්න
මල් කුමාරිට නිවෙන්න
හාද වෙලා පන වගේ
අරන් යමි ඔයා
ගමෙන් මලක් නෙලන්න
මල් කුමරෝ වඩින්න
පෙරුම්පුරා කල්පයක්
හිත ගත්ත හොරා
කඳු උඩ නටනා
රුක් ගුම් කියන කතා
ඔය ඇස් මට අයිතිලු කිව්වා
තරු කැට ඇහිදා
සඳ රැසක අමුනනා
නුඹ මට ගෙන ආ බව කිව්වා
හිත අස්සට තියාන වුන්
හැංගි හොරා ආදරේට
රෝස කතන්දර යායෙන් මල් බර වුන ආදරේට
පෙම් සාක්කි කියන්න ගම් දොර හාද වෙලා
පෙම් සාක්කි කියන්න ගම් දොර හාද වෙලා
ගමෙන් මලක් නෙලන්න
මල් කුමරෝ වඩින්න
පෙරුම්පුරා කල්පයක්
හිත ගත්ත හොරා
මලේ පෙත්ත ඉබින්න
මල් කුමාරිට නිවෙන්න
හාද වෙලා පන වගේ
අරන් යමි ඔයා
ගම අදුනන්නේ
ගමේ මල් ගැන දන්නේ
කොළ කඩන්නේ මොකට කිරිල්ලී
හිත විමසන්නී
ගමට සුබ කල් දෙන්නී
ආල හිතට කවිකම් දෙන්නී
හිරිමල් හිත හීලෑ කල
හීන පොකුරු ආදරීට
තේරවිල්ල වගේ ඇවිත් මං තේරූ ආදරීට
පෙම් සාක්කි කියන්න ගම් දොර හාද වෙලා
පෙම් සාක්කි කියන්න ගම් දොර හාද වෙලා
ගමෙන් මලක් නෙලන්න
මල් කුමරෝ වඩින්න
පෙරුම්පුරා කල්පයක්
හිත ගත්ත හොරා
මලේ පෙත්ත ඉබින්න
මල් කුමාරිට නිවෙන්න
හාද වෙලා පන වගේ
අරන් යමි ඔයා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri