eTunes - Avurudu Kaale şarkı sözleri
Sanatçı:
eTunes
albüm: Sinhala Acoustic Vibe
ගම්මානේ නිල් යායේ
(රෑන් කොබෝ මාල ගිරා)
(හීන් වලා සේල එළා)
සන්තෝසේ හිත් යායේ
(හීන් හිනා තාල ලතා)
(දාංගලේ පාන ලඳා)
ඉර දෙවින්ද්ර දොස් දුරුකර
ආයුබෝ දේවා
බක් මාසේ හිත් යාවේ
අවුරුදු කාලේ
අවුරුදු කාලේ
පාත් වෙලා අතු අග රස පලදෙන කාලේ
දෝත් නගා වැඩිහිටි සැම නමදින කාලේ
දෑස් බලා නාඹර හිත් යාවෙන කාලේ
දෑත් පතා ආදර මල් පීදෙන කාලේ
දෑත් පතා ආදර මල් පීදෙන කාලේ
සීදේවි බාල නගා
හඳේ සාවී පරාදා
ආල වඩන කෝල කතා
ඒ බොරු වරුණා
හිතම පුරා තියෙනා
නොකී කතා බෝමා
මේ හොඳ කාලේ
හිත ගියාට
අවුරුදු කාලේ
අවුරුදු කාලේ
පාත් වෙලා අතු අග රස පලදෙන කාලේ
දෝත් නගා වැඩිහිටි සැම නමදින කාලේ
දෑස් බලා නාඹර හිත් යාවෙන කාලේ
දෑත් පතා ආදර මල් පීදෙන කාලේ
දෑත් පතා ආදර මල් පීදෙන කාලේ
දෑත් පතා ආදර මල් පීදෙන කාලේ
දෑත් පතා ආදර මල් පීදෙන කාලේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri