Romesh Sugathapala - Tharu Podi şarkı sözleri
Sanatçı:
Romesh Sugathapala
albüm: Mandakini
තරු පොදි ඉඟි කරනා
සඳකෙමි දිය ගලනා
හද සිතුවම් මවනා
රැය පුරා
සිත පතුලම සිඹිනා
නුඹේ පෙම මට දැනුනා
හද උණුහුම වෙළුනා
සිත පුරා
කොඳුරා කියලා
තුරුලේ තියලා
දෑසේ ආදරේ තේරුණා
හ්ම් හ්ම් හ්ම්...
තරු පොදි ඉඟි කරනා
සඳකෙමි දිය ගලනා
හද සිතුවම් මවනා
රැය පුරා...
♪
ආදර හිත දීලා
රෑ සඳ දිය පිරා
නුඹේ සිතුවිලි සෑමා
දැනෙනවා
පෑ සෙනෙහස මා හා
ජීවිතයම ඕනා
නුඹේ තුරුලෙම නාඬා
හිඳිනවා
කොඳුරා කියලා
තුරුලේ තියලා
දෑසේ ආදරේ තේරුණා
හ්ම් හ්ම් හ්ම්...
තරු පොදි ඉඟි කරනා
සඳකෙමි දිය ගලනා
හද සිතුවම් මවනා
රැය පුරා
සිත පතුලම සිඹිනා
නුඹේ පෙම මට දැනුනා
හද උණුහුම වෙළුනා
සිත පුරා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri