Romesh Sugathapala - Mandarame şarkı sözleri
Sanatçı:
Romesh Sugathapala
albüm: Mandakini
පාවෙන්න කියාදෙන්න
ඔබ එක්ක මට දුර යන්න
ලං වෙන්න ඉඩක් දෙන්න
තොල් එක්ක මට තනිවෙන්න
සිහිනයට තටු මැව්වේ ඔබ නේදෝ
මොහොතකට මුලු ලෝකේ මගේ වේදෝ
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ (මන්දාරමේ)
පින්තාරුවේ රැන්දු තොල් සායමේ
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ
රැන්දුවා මත් වුණා ඔබගේ තොල් සායමේ
සන්සුන් වේ පෙම්වත් වේ
ලං ලං වේ සුසුමන් මත්තේ
හද ගැස්සේ දැනේ රස්නේ
ඔබ ඇත්තේ මගේ හිත අස්සේ
සිහිනයට තටු මැව්වේ ඔබ නේදෝ
මොහොතකට මුලු ලෝකේ මගේ වේදෝ
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ (මන්දාරමේ)
පින්තාරුවේ රැන්දු තොල් සායමේ
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ
රැන්දුවා මත් වුණා ඔබගේ තොල් සායමේ
දීන්ත තනනෙනා, දීන්ත තනනෙනා...
මන බැඳුනේ ප්රිය ළඳුනේ
ඔබේ කොපුලේ කැල්මන් මත්තේ
හද ගැස්සේ දැනේ රස්නේ
ඔබ ඇත්තේ මගේ හිත අස්සේ
සිහිනයට තටු මැව්වේ ඔබ නේදෝ
මොහොතකට මුලු ලෝකේ මගේ වේදෝ
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ (මන්දාරමේ)
පින්තාරුවේ රැන්දු තොල් සායමේ
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ (මන්දාරමේ)
පින්තාරුවේ රැන්දු තොල් සායමේ
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ
රැන්දුවා මත් වුණා ඔබගේ තොල් සායමේ
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ (මන්දාරමේ)
පින්තාරුවේ රැන්දු තොල් සායමේ
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ (මන්දාරමේ)
පින්තාරුවේ රැන්දු තොල් සායමේ
ස්නේහාදරේ වින්දේ මන්දාරමේ
රැන්දුවා මත් වුණා ඔබගේ තොල් සායමේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri