Kishore Kumar Hits

Romesh Sugathapala - Bala Innam şarkı sözleri

Sanatçı: Romesh Sugathapala

albüm: Mandakini


බලා ඉන්නම්
කල්ප ගානක් උනත් මං
එදා කී කතා
සිත පතුලේ තියා
බලා ඉන්නම්
කල්ප ගානක් උනත් මං
එදා කී කතා
සිත පතුලේ තියා
ඔබ හැර ගිය
පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා
ඔබ හැර ගිය
පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා
ඔබට මා පෙම් කළා
රිදවනා හැර ගියා
ඔය මුවේ මුදු සිනා
මැවෙනවා පෙනෙනවා
බලා ඉන්නම්
කල්ප ගානක් උනත් මං
එදා කී කතා
සිත පතුලේ තියා
මගෙමයි කියු
දිගු දෙනයන
අද මට හිමි නැතුවා
මුළු ලොව මට
ලැබුනත් මදි
ඔබ නැති හන්දා
මගෙමයි කියු
දිගු දෙනයන
අද මට හිමි නැතුවා
මුළු ලොව මට
ලැබුනත් මදි
ඔබ නැති හන්දා
ඔබට මා පෙම් කළා
රිදවනා හැර ගියා
ඔය මුවේ මුදු සිනා
මැවෙනවා පෙනෙනවා
බලා ඉන්නම්
කල්ප ගානක් උනත් මං
එදා කී කතා
සිත පතුලේ තියා
බලා ඉන්නම්

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar