Romesh Sugathapala - Awasan Dinaye şarkı sözleri
Sanatçı:
Romesh Sugathapala
albüm: Mandakini
ඒ අවසන් දිනයේ අප හමුවූ යාමේ
ඔබ කීවා මතකයි හැඟුම් නෑ කියා
මා හිත විමසූයේ ඔබ මට ළං වී
මිතුරන් වාගේ ඉන්නෙදෝ කියා
ඒ අවසන් දිනයේ අප හමුවූ යාමේ
ඔබ කීවා මතකයි හැඟුම් නෑ කියා
මා හිත විමසූයේ ඔබ මට ළං වී
මිතුරන් වාගේ ඉන්නෙදෝ කියා
ඔබ හා, ඔබ හා, ඔබ හා ගෙව්ව කාලේ
හදෙහී රැඳුණා අද වගේ
ඔබ හා, ඔබ හා, ඔබ හා ගෙව්ව කාලේ
හදෙහී රැඳුණා අද වගේ
♪
හීන විමානේ මාගේ, හීන විමානේ මාගේ
ඔයා තමයි කුමාරිකා
දෑත පිදු ඒ මාගේ, දෑත පිදු ඒ මාගේ
තියේන ආදරේ නිසා
පිළිගන්නේම නෑනේ මට ආදරෙයි ඕනේ
ඔබ නම් නපුරුයි හිතෙනවා
පිළිගන්නේම නෑනේ, ආදරෙයි ඕනේ
ඔබ නම් නපුරුයි හිතෙනවා
♪
ඈත හිඳින්නේ ඇයි මේ, ඈත හිඳින්නේ ඇයි මේ
එපා දුරින් හිඳින්න එපා
ප්රේම කතා නෑ ආයේ, ප්රේම කතා නෑ ආයේ
අපි වෙමු යාලුවෝ සදා
පිළිගන්නේම නෑනේ මට ආදරෙයි ඕනේ
ඔබ නම් නපුරුයි හිතෙනවා
පිළිගන්නේම නෑනේ, ආදරෙයි ඕනේ
ඔබ නම් නපුරුයි හිතෙනවා
ඒ අවසන් දිනයේ අප හමුවූ යාමේ
ඔබ කීවා මතකයි හැඟුම් නෑ කියා
මා හිත විමසූයේ ඔබ මට ළං වී
මිතුරන් වාගේ ඉන්නෙදෝ කියා
ඒ අවසන් දිනයේ අප හමුවූ යාමේ
ඔබ කීවා මතකයි හැඟුම් නෑ කියා
මා හිත විමසූයේ ඔබ මට ළං වී
මිතුරන් වාගේ ඉන්නෙදෝ කියා
ඔබ හා, ඔබ හා, ඔබ හා ගෙව්ව කාලේ
හදෙහී රැඳුණා අද වගේ
ඔබ හා, ඔබ හා, ඔබ හා ගෙව්ව කාලේ
හදෙහී රැඳුණා අද වගේ
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri