Chamara Ranawaka - Athuru Welle şarkı sözleri
Sanatçı:
Chamara Ranawaka
albüm: Hits by Chamara Ranawaka
පොල් ගස් අතරේ පැණි සුවඳයි
අපේ පැටවු ඔරුවල දඟලයි
දුක් ගී කියන්න ඉන්න එකම දෙවියා මට උඹ විතරයි
පොල් ගස් අතරේ පැණි සුවඳයි
අපේ පැටවු ඔරුවල දඟලයි
දුක් ගී කියන්න ඉන්න එකම දෙවියා මට උඹ විතරයි
වැල්ලේ, අතුරු වැල්ලේ
වැල්ලේ, අතුරු වැල්ලේ
වැල්ලේ, අතුරු වැල්ලේ රැල්ල හැඩයි

♪
හඳ ඇති කාලෙට කකුළුවෝ හතර වටේ
සෙල්ලම් බඩු උඹලයි පොඩි උන්ට මගේ
හුළං පාර එනකොට වාඩියට අගේ
පුතු නිදියයි රජ මැදුරක ඇඳක වගේ
පොල් ගස් අතරේ පැණි සුවඳයි
අපේ පැටවු ඔරුවල දඟලයි
දුක් ගී කියන්න ඉන්න එකම දෙවියා මට උඹ විතරයි
වැල්ලේ, අතුරු වැල්ලේ
වැල්ලේ, අතුරු වැල්ලේ
වැල්ලේ, අතුරු වැල්ලේ රැල්ල හැඩයි
♪
හූ හඬ එනකොට යක් ගහ ගල මුදුනේ
දැල් වට කරන්න ගල් කඹ මදි දියඹේ
මරණෙට, මඟුලට ඔක්කොම එකා වගේ
දෙයියො දීපු ගම මේකයි වැල්ලකරේ
පොල් ගස් අතරේ පැණි සුවඳයි
අපේ පැටවු ඔරුවල දඟලයි
දුක් ගී කියන්න ඉන්න එකම දෙවියා මට උඹ විතරයි
පොල් ගස් අතරේ පැණි සුවඳයි
අපේ පැටවු ඔරුවල දඟලයි
දුක් ගී කියන්න ඉන්න එකම දෙවියා මට උඹ විතරයි
වැල්ලේ, අතුරු වැල්ලේ
වැල්ලේ, අතුරු වැල්ලේ
වැල්ලේ, අතුරු වැල්ලේ රැල්ල හැඩයි
වැල්ලේ, අතුරු වැල්ලේ
වැල්ලේ, අතුරු වැල්ලේ
වැල්ලේ, අතුරු වැල්ලේ රැල්ල හැඩයි
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri