Ajith Bandara - Oba Innawanam şarkı sözleri
Sanatçı:
Ajith Bandara
albüm: Thilaka Thiyanna
ඔබ ඉන්නවනම් ඉන්න මා ලග
නෑ පලක් දුර හිදීමෙන්
ඔබ ආදරේ නම් ඉන්න ලගටම
නෑ දුකක් ලග හිදීමෙන්
ඔබ ඉන්නවනම් ඉන්න මා ලග
නෑ පලක් දුර හිදීමෙන්
ඔබ ආදරේ නම් ඉන්න ලගටම
නෑ දුකක් ලග හිදීමෙන්
හිත තැවෙයී රෑ දවාලේ
ඇයී මෙහෙම දේස වාසේ
තුන් සිතට වේදනා දී
ඔබ යාවි පාව පාවී
ආදරය නෙත් හැගී මෙන්
සිත නිවෙයි ලග හිදීමෙන්
ඔබ යාවි පාව පාවී
ඔබ සොයා ආ සිත ඉගිල්ලේ
ඇස් දෙකම අන්ධ වූයේ
නිම්නයේ නිල්ල සේදී
ආදරය නෑවී නෑවී
දුක නිවෙන පෙම් සිනාවෙන්
සිත නිවෙයී ලග හිදීමෙන්
ඔබ යාවී පාව පාවී
ඔබ ඉන්නවනම් ඉන්න මා ලග
නෑ පලක් දුර හිදීමෙන්
ඔබ ආදරේ නම් ඉන්න ලගටම
නෑ දුකක් ලග හිදීමෙන්
ඔබ ඉන්නවනම් ඉන්න මා ලග
නෑ පලක් දුර හිදීමෙන්
ඔබ ආදරේ නම් ඉන්න ලගටම
නෑ දුකක් ලග හිදීමෙන්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri