Kishore Kumar Hits

Gunadasa Kapuge - Budu Bana Kiwwa - Radio Version şarkı sözleri

Sanatçı: Gunadasa Kapuge

albüm: Malani Bulathsinhala, Vol. 01


බුදු බණ කිව්වාත් නිරන්තරේ.
බුදු බණ ඇසුවාත් නිරන්තරේ.
ගති ගුණ අතින් අපි තවමාත්
වනාන්තරේ වනාන්තරේ .
බුදු බණ කිව්වාත් නිරන්තරේ
බුදු බණ ඇසුවාත් නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමාත්.
වනාන්තරේ වනාන්තරේ .
බෝසත් ගතිගුණ පිහිටාන්නේ නැති
ගතියක් අපි හට ඇතිවද මන්දා
මේ තරමට බුදුබණ අහනා රට
දින දින පිරිහෙන කරුමය මන්දා
බුදු බණ කිව්වාත් නිරන්තරේ.
බුදු බණ ඇසුවාත් නිරන්තරේ.
ගති ගුණ අතින් අපි තවමාත්
වනාන්තරේ වනාන්තරේ .
සිරිත් විරිත් යහගුණෙන් පිරි ගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එක ඉර හඳ යට හිනෑහෙන දවසක්
යළි කවදාවත් නේවිද මන්දා
බුදු බණ කිව්වාත් නිරන්තරේ.
බුදු බණ ඇසුවාත් නිරන්තරේ.
ගති ගුණ අතින් අපි තවමාත්
වනාන්තරේ වනාන්තරේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar