Kishore Kumar Hits

Gunadasa Kapuge - Leli Thalana şarkı sözleri

Sanatçı: Gunadasa Kapuge

albüm: Gunadasa Kapuge with Sun Flower 03


ලෙලි තලන නුඹේ අතට
රන් මුදුව ගොරහැඩි ද දෝණි
සෙනසුරුට පෙම් බඳින දෝණි
නෙලූ රන් කෙඳි අතුල යහනේ
ප්රේමයේ ඇටසැකිලි සැතපේ
මනමාල කම් කරන නිවට දුප්පත් කුමරු
බින්න බැහැලා වගෙයි ගෙපැලේ
ලෙලි තලන නුඹේ අතට
රන් මුදුව ගොරහැඩි ද දෝණි
සෙනසුරුට පෙම් බඳින දෝණි
ලෙලි දමන පල් වතුර පොකුණේ
රන් පියුම නැති ද තව පිපුණේ
තලාපන් දෝණියේ ඉඟිමරණ කුරිරුකම්
සෙනසුරා හැර දුවයි අපලේ
ලෙලි තලන නුඹේ අතට
රන් මුදුව ගොරහැඩි ද දෝණි
සෙනසුරුට පෙම් බඳින දෝණි

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar