Kishore Kumar Hits

Gunadasa Kapuge - Uthuru Kone şarkı sözleri

Sanatçı: Gunadasa Kapuge

albüm: Gunadasa Kapuge with Sun Flower 01


උතුරු කොනේ නුඹ හිනැහෙන්-
නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්-
සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන්-
සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්-
සෙනෙහෙලතා නංගියේ
දෙතැනක සිටියත්
ඉපැදුන මියයන-
බිම එක නේදෝ
ඒ බිම එක්වී සුරකින යුතුකම-
අප සතු නේදෝ
උතුරු කොනේ නුඹ හිනැහෙන්-
නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්-
සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන්-
සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්-
සෙනෙහෙලතා නංගියේ
එක මවකගේ දරු කැල සේ-
හිනැහී ඉන්නයි සැමදා
නෙතු හමුවට කඳුලැල්ලක් ලං -
නොම වන්නයි කිසිදා
උතුරු කොනේ නුඹ හිනැහෙන්-
නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්-
සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන්-
සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්-
සෙනෙහෙලතා නංගියේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar