H.R. Jothipala - Dolos Mahe şarkı sözleri
Sanatçı:
H.R. Jothipala
albüm: Dolos Mahe Paana
දොලොස්මහේ පහන වාගෙ පැලට එලිය දුන්න
මවයි පියයි සනස්වමින් සන්තෝසෙන් ඉන්න
අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න
අදින් පසුව මේ පාරෙන් ඔබ තනියම එන්න
දොලොස්මහේ පහන වාගෙ පැලට එලිය දුන්න
මවයි පියයි සනස්වමින් සන්තෝසෙන් ඉන්න
අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න
අදින් පසුව මේ පාරෙන් ඔබ තනියම එන්න
මල් නෙලලා වැල් ගොතලා මාලෙ පලන්දන්නම්
වැල්ල දිගේ කැලෑවෙ ඇති අඹ කඩලා දෙන්නම්
රැල්ල කපා ගඟෙන් එගොඩ ඔරුවේ ගෙන යන්නම්
චිල්ලමලේ ඔන්චිලි චිලි ඔන්චිලි පදවන්නම්
දොලොස්මහේ පහන වාගෙ පැලට එලිය දුන්න
මවයි පියයි සනස්වමින් සන්තෝසෙන් ඉන්න
අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න
අදින් පසුව මේ පාරෙන් ඔබ තනියම එන්න
වෙසක් මසෙහි දොසක් නොමැති නැකතක් තෝරනවා
තොරන් බැඳලා රබන් ගහලා ගෙට කැන්දන් එනවා
කැවුම් කෙසෙල් කිරිබත් ගෙන ජයට මගුල් කනවා
එයින් පස්සෙ ඔබ වෙනුවෙන් මා ජීවත් වෙනවා
දොලොස්මහේ පහන වාගෙ පැලට එලිය දුන්න
මවයි පියයි සනස්වමින් සන්තෝසෙන් ඉන්න
අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න
අදින් පසුව මේ පාරෙන් ඔබ තනියම එන්න
දොලොස්මහේ පහන වාගෙ පැලට එලිය දුන්න
මවයි පියයි සනස්වමින් සන්තෝසෙන් ඉන්න
අරුන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න
අදින් පසුව මේ පාරෙන් ඔබ තනියම එන්න
-R.U.W-
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri