H.R. Jothipala - Sanda Modu Wela şarkı sözleri
Sanatçı:
H.R. Jothipala
albüm: Siriya Me Sara
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරියකගෙ දුක් ගීයක්
ඇසුනා දැන් නිරන්තරේ
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරෙකුගේ දුක් ගීයක්
ඇසුනා දැන් නිරන්තරේ
පෙම් ගඟ කැලතී යයි දෙයත ඇදී
නොපිපෙන මල් පිබිදෙන දින කවදා
ඔබ නිදන රැයේ නොනිදන මසිතේ
ඔබ නිදන රැයේ නොනිදන මසිතේ
තෙරපෙනවා අපමණ හැඟුම් ප්රියේ
තෙරපෙනවා අපමණ හැඟුම් ප්රියේ
සිත ආදරයෙන් කැළඹී
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරෙකුගේ දුක් ගීයක්
ඇසුනා දැන් නිරන්තරේ
මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා
කුමරිය කුමරුට සිය හිත පිදුවා
මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා
මොනවද ඇසුවා පිළිතුරු ලැබුණා
කුමරිය කුමරුට සිය හිත පිදුවා
තෙරපෙනවා අපමණ හැඟුම් ප්රියේ
සිත ආදරයෙන් කැළඹී
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරෙකුගේ දුක් ගීයක්
ඇසුනා දැන් නිරන්තරේ
සඳ මෝදු වෙලා නැගෙනා
රෑ කාලයෙ වනන්තරේ
කුමරියකගෙ දුක් ගීයක්
ඇසුනා දැන් නිරන්තරේ
-R.U.W-
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri