මා ඉන්නේ අන්දකාරේ දැන්
ඉවසන්න බෑ මේ තරම්
ආදරෙ සෑම දා උනා සුන්
විදගන්න වේදනාව පෙම්
මා ඉන්නේ අන්දකාරේ දැන්
මා තැනු මාළිගේ
පණවගේ රැකබලා
ආදරෙන් සෑමදා
ඇයි ඔයා ගෙනගියේ
විඳදරා ඉන්න බෑ මා සිතේ වේදනා
විඳදරා ඉන්න බෑ මා සිතේ වේදනා
මා ඉන්නේ අන්දකාරේ දැන්
ඉවසන්න බෑ මේ තරම්
ආදරෙ සෑම දා උනා සුන්
විදගන්න වේදනාව පෙම්
මා ඉන්නේ අන්දකාරේ දැන්
ඔබ නිසා මා හෙලු
කදුලැලි දිනපතා
සගරේ වාගෙනේ
දිය සුළි එයි නගා
වාලුකා කතරේ මා එන්නෙමි ඔබ පතා
වාලුකා කතරේ මා එන්නෙමි ඔබ පතා
මා ඉන්නේ අන්දකාරේ දැන්
ඉවසන්න බෑ මේ තරම්
ආදරෙ සෑම දා උනා සුන්
විදගන්න වේදනාව පෙම්
මා ඉන්නේ අන්දකාරේ දැන්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri