මා ඔබට ආදරේ බව ලොවක් දනීනම්
සුදෝ දැන් ඔබට පොඩි තනිකමක් දැනේනම්
ප්රේමයෙන් පිරුණු ඔබේ සිත ගලක් නොවේනම්
කියන්න කෑගසා ආදරෙයි කියා දැන්
කියන්න කෑගසා ආදරෙයි කියා දැන්
ඉවසන්න බැරි තරම් කාලයක්
හිතේ ඔබ තියාගෙන තව කොතෙක් කල් බලා ඉඳින්නද
ඉවසන්න බැරි තරම් කාලයක්
හිතේ ඔබ තියාගෙන තව කොතෙක් කල් බලා ඉඳින්නද
බලා සිටි කාලයෙන් එක් දිනක් මෙමාවෙත ආදිනේ
ලැබෙනු සිත මගෙ හදේ සැබෑ පෙම
මා ඔබට ආදරේ බව ලොවක් දනීනම්
සුදෝ දැන් ඔබට පොඩි තනිකමක් දැනේනම්
ප්රේමයෙන් පිරුණු ඔබේ සිත ගලක් නොවේනම්
කියන්න කෑගසා ආදරෙයි කියා දැන්
කියන්න කෑගසා ආදරෙයි කියා දැන්
පාළුවක් තනිකමක් දැනෙන හැම වෙලාවෙම ඔබට
මා මැවෙනු ඇත සහතිකයි තවම මට
පාළුවක් තනිකමක් දැනෙන හැම වෙලාවෙම ඔබට
මා මැවෙනු ඇත සහතිකයි තවම මට
එහෙම තනිකමක් හිත රැදෙනා එක නිමේෂෙක
අමතන්න මගේ හදට නොවී පොඩි පමාවට
මා ඔබට ආදරේ බව ලොවක් දනීනම්
සුදෝ දැන් ඔබට පොඩි තනිකමක් දැනේනම්
ප්රේමයෙන් පිරුණු ඔබේ සිත ගලක් නොවේනම්
කියන්න කෑගසා ආදරෙයි කියා දැන්
කියන්න කෑගසා ආදරෙයි කියා දැන්
කියන්න කෑගසා ආදරෙයි කියා දැන්
කියන්න කෑගසා ආදරෙයි කියා දැන්
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri