Kishore Kumar Hits

Kasun Kalhara - Kandulu şarkı sözleri

Sanatçı: Kasun Kalhara

albüm: The Romantic Opera


ඊයේ ඇස්වල තිබු කඳුළු
පිසලන්නට බෑ කිව් නිසා
ඒ කඳුළේ ආදරයේ පැහැයක්
මා නෑ කිව් නිසා
සඳ අඳුරට උරුම වෙලා
ආදරයේ කඳු බෑවුම් අතරේ
කඳුළුවලින් මියැදී සිනහවෙන් ඉපදී
ආ හැටි පෙරදී කඳුළේ ඉපදී වියැකී
ඒ සුරතල් සිනා
ඒ කඳුළේ ආදරයේ පැහැයක්
මා නෑ කිව් නිසා
ඒ කඳුළේ ආදරයේ පැහැයක්
තිබුනා

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar