Kishore Kumar Hits

Kasun Kalhara - Wahilihiniye şarkı sözleri

Sanatçı: Kasun Kalhara

albüm: Wahilihiniye


වැහිළිහිණියේ නුඹ නාවෙ ඇයි
දුර ඈත ඉගිලුනිදෝ
ආයේ දවසක සැඳෑ වරුවක
දකිනු බැරිවෙයිදෝ

වස්සානයේ මල් හිනා පොකුරින්
දෝත ගෙන ඔබ ඒවි යැයි මා
වස්සානේ අවසානේ වන තුරු
බලාගෙන හිටියා
වැහිළිහිණියේ නුඹ ආවෙ නෑ
මං බලාගෙන හිටියා
වැහිළිහිණියේ නුඹ ආවෙ නෑ
මං බලාගෙන හිටියා

එළඹෙන ඊළඟ වසන්තයට
නෑවිදින් ඉන්නට එපා නුඹ
ආයේ සැරයක් එක වතාවක්
දකින්නට ආසයි
වැහිළිහිණියේ නුඹ ආයෙමත්
දකින්නට ආසයි
වැහිළිහිණියේ නුඹ ආයෙමත්
දකින්නට ආසයි

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar