Kishore Kumar Hits

Clarence Wijewardene - Sandai tharui reyayai hirui (Live) şarkı sözleri

Sanatçı: Clarence Wijewardene

albüm: Clarence Unplugged


සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන් නොවේ
මද සිනහ...
රතු දෙතොලේ...
මට නොපෙනී...
හද හැකිලේ...
මද සිනහ...
රතු දෙතොලේ...
මට නොපෙනී...
හද හැකිලේ...
මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටිමි
ඒ සිහින සැබෑ ලොවේ මියයනු දුටිමි
ඔබගේ ගීත මගේ සවනේ පිළිරැව් දුන්නා
අඳුරු වී මගේ ගත සිත දෙක මට දුක දුන්නා...
මද සිනහ...
රතු දෙතොලේ...
මට නොපෙනී...
හද හැකිලේ...
මද සිනහ...
රතු දෙතොලේ...
මට නොපෙනී...
හද හැකිලේ...
සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ
මමයි ඔබයි අපේ සිතයි සදා වෙන් නොවේ
මද සිනහ...
රතු දෙතොලේ...
මට නොපෙනී...
හද හැකිලේ...
මද සිනහ...
රතු දෙතොලේ...
මට නොපෙනී...
හද හැකිලේ...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar