Kishore Kumar Hits

Clarence Wijewardene - Nidibara neth deka (Live) şarkı sözleri

Sanatçı: Clarence Wijewardene

albüm: Clarence Unplugged


නිදිබර නෙත්දෙක
නිදිබර නෙත්දෙක දියෙන් තෙමා
මිණි කිංකිණි හඬ සවන් යොමා
ගව කුරහඬ මේ මහරැය
ගව කුරහඬ මහරැය කපාදමා
ගැල පැදවෙයි තව ගමක් යොමා
ගැල පැදවෙයි තව ගමක් යොමා
සීතල වැසි වැටිලා, තෙමිලා
මීදුම නෙත වසලා, හමලා
සීතල වැසි වැටිලා, තෙමිලා
මීදුම නෙත වසලා, හමලා
ගණඳුර මැද එළියක් ඇත
ගණඳුර මැද එළියක් ඇත
දිවි රැකුමට මහමග ඇත
දිවි රැකුමට මහමග ඇත
නිදිබර නෙත්දෙක
නිදිබර නෙත්දෙක දියෙන් තෙමා
මිණි කිංකිණි හඬ සවන් යොමා
ගව කුරහඬ මේ මහරැය
ගව කුරහඬ මහරැය කපාදමා
ගැල පැදවෙයි තව ගමක් යොමා
ගැල පැදවෙයි තව ගමක් යොමා
අහසේ සඳ තනිවී, බබලා
මහමග මත වැටිලා, තෙමිලා
අහසේ සඳ තනිවී, බබලා
මහමග මත වැටිලා, තෙමිලා
ගණඳුර මැද එළියක් ඇත
ගණඳුර මැද එළියක් ඇත
දිවි රැකුමට මහමග ඇත
දිවි රැකුමට මහමග ඇත
නිදිබර නෙත්දෙක
නිදිබර නෙත්දෙක දියෙන් තෙමා
මිණි කිංකිණි හඬ සවන් යොමා
ගව කුරහඬ මේ මහරැය
ගව කුරහඬ මහරැය කපාදමා
ගැල පැදවෙයි තව ගමක් යොමා
ගැල පැදවෙයි තව ගමක් යොමා
හා. හා. හා. හා. හා... හා... හා...
හා. හා. හා. හා. හා... හා... හා...
හා. හා. හා. හා. හා... හා... හා...

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar