Kishore Kumar Hits

Clarence Wijewardene - Rasa Pirinu Katha şarkı sözleri

Sanatçı: Clarence Wijewardene

albüm: Clarence Nonstop, Vol. 1


රස පිරුනු කතා හොදට ගොතා ඔබට කියන්නම්
ඉර හැරුනු වෙලේ හඳපානේ ගීත ගයන්නම්
එනු ඉක්මන් වී. මා වෙත ලංවී
ඔබටයි මා...
ආදරේ
රස පිරුනු කතා හොදට ගොතා ඔබට කියන්නම්
ඉර හැරුනු වෙලේ හඳපානේ ගීත ගයන්නම්
එනු ඉක්මන් වී. මා වෙත ලංවී
ඔබටයි මා...
ආදරේ
මගේ පැතුම් ඔබ ගාවයි
ඔබේ පැතුම් මා ගාවයි
මගේ පැතුම් ඔබ ගාවයි
ඔබේ පැතුම් මා ගාවයි
පවසමි මිහිරි කතා
ඔබෙ ආදරය පතා
ඔබටයි මා...
ආදරේ
රස පිරුනු කතා හොදට ගොතා ඔබට කියන්නම්
ඉර හැරුනු වෙලේ හඳපානේ ගීත ගයන්නම්
එනු ඉක්මන් වී. මා වෙත ලංවී
ඔබටයි මා...
ආදරේ
සිතේ යමක් මට නොදැනී
රැඳී තිබේ මම දනිමී
සිතේ යමක් මට නොදැනී
රැඳී තිබේ මම දනිමී
ඒ ඔබ ගැනයි ප්රිියේ
උතුරයි සතුට ලයේ
ඔබටයි මා...
ආදරේ
රස පිරුනු කතා හොදට ගොතා ඔබට කියන්නම්
ඉර හැරුනු වෙලේ හඳපානේ ගීත ගයන්නම්
එනු ඉක්මන් වී. මා වෙත ලංවී
ඔබටයි මා...
ආදරේ
රස පිරුනු කතා හොදට ගොතා ඔබට කියන්නම්
ඉර හැරුනු වෙලේ හඳපානේ ගීත ගයන්නම්
එනු ඉක්මන් වී. මා වෙත ලංවී
ඔබටයි මා...
ආදරේ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar