Kishore Kumar Hits

Clarence Wijewardene - Adareta Kiyana Katha şarkı sözleri

Sanatçı: Clarence Wijewardene

albüm: Clarence Nonstop, Vol. 1


ආදරේට කියන කතා බොළඳ උනාට
සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට
ආදරේට කියන කතා බොළඳ උනාට
සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට
තටු සිදිලා වැළපෙනවා.
සිත ඇදිලා... හිනැහෙනවා...
මල් ඇතිරූ... සුව යහනේ...
මල් අතුරා පවන් සැලූ
ආදරවන්තයින් පෙළූ...
බොළඳ කතා...
ආදරේට කියන කතා බොළඳ උනාට
සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට
ආදරේට කියන කතා බොළඳ උනාට
සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට...
මල් ගොමුවේ...
තුරු සෙවනේ...
හමුවෙනවා...
වෙන් වෙනවා...
උයන් කොනේ...
අවන් හලේ...
උයන් කොනේ හමුවෙනවා
අවන්හලේ වෙන් වෙනවා
බොළඳ කතා...
ආදරේට කියන කතා බොළඳ උනාට
සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට
ආදරේට කියන කතා බොළඳ උනාට
සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar