Kishore Kumar Hits

Clarence Wijewardene - Ada Wei Iru Dina şarkı sözleri

Sanatçı: Clarence Wijewardene

albüm: Clarence Nonstop, Vol. 1


අද වෙයි ඉරු දින, ඔබ හමුවේවිද
ඔබ හා බැඳි හද, අද නොතැවේවිද
මගෙ හද විල මැද, සැලෙන ඕළු කොඳ
අද සුපිපිපේවිද, මගෙ සිත තුටු වේවිද
සතියේ දින හත, ගැන ගැන මගෙ සිත
ඉරිදා දින මත, මගෙ පැතුම් රැඳි ඇත
සඳ පායන තුරු, කුමුදු පිපෙන තුරු
මම ඉමි නිරතුරු, එන ඉරිදා වන තුරු
අද වෙයි ඉරු දින, ඔබ හමුවේවිද
ඔබ හා බැඳි හද, අද නොතැවේවිද
මගෙ හද විල මැද, සැලෙන ඕළු කොඳ
අද සුපිපිපේවිද, මගෙ සිත තුටු වේවිද
ඔබෙ සියුමැළි වත, පන ගන්වයි සිත
පැටලී හදවත, සැමදා පවතිනු ඇත
ඉරිදා දිනකට, ඇති මගේ සහතික
මැණ බර කිරුමට, හැකි වෙවිද කෙනෙකුට
අද වෙයි ඉරු දින, ඔබ හමුවේවිද
ඔබ හා බැඳි හද, අද නොතැවේවිද
මගෙ හද විල මැද, සැලෙන ඕළු කොඳ
අද සුපිපිපේවිද, මගෙ සිත තුටු වේවිද

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar