Kishore Kumar Hits

Clarence Wijewardene - Sanda Pane Gaman şarkı sözleri

Sanatçı: Clarence Wijewardene

albüm: Clarence Nonstop, Vol. 1


සඳපානේ ගමන් යන්න
සවනට කොඳුරා කියන්න
ඔබ එනකන් බලන් ඉන්නදෝ
සඳ නැතිදා කතාවෙන්න
මගෙ පාළුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්නදෝ
සඳපානේ ගමන් යන්න
සවනට කොඳුරා කියන්න
ඔබ එනකන් බලන් ඉන්නදෝ
සඳ නැතිදා කතාවෙන්න
මගෙ පාළුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්නදෝ
සවන පුරා මිහිර උරා
ඔබගේ ගී හඬින්ද මත්වුනේ මෙමා
මවන සිනා දෙනෙත පුරා
ඔබගේ ඒ රුවින්ද මත්වුනේ මෙමා
සඳපානේ ගමන් යන්න
සවනට කොඳුරා කියන්න
ඔබ එනකන් බලන් ඉන්නදෝ
සඳ නැතිදා කතාවෙන්න
මගෙ පාළුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්නදෝ
එරබදු මල් කැකුළු පිපී
රතුපාටින් වැසීගියා මට මතකයි
කොවුල් හඬයි අවුරුද්දයි
ඔබේ සිනා හඬින් පිරී ගියා වගෙයි
සඳපානේ ගමන් යන්න
සවනට කොඳුරා කියන්න
ඔබ එනකන් බලන් ඉන්නදෝ
සඳ නැතිදා කතාවෙන්න
මගෙ පාළුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්නදෝ
සඳපානේ ගමන් යන්න
සවනට කොඳුරා කියන්න
ඔබ එනකන් බලන් ඉන්නදෝ
සඳ නැතිදා කතාවෙන්න
මගෙ පාළුව මකාගන්න
මිතුරෙක් මා සොයාගන්නදෝ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar