Kishore Kumar Hits

Clarence Wijewardene - Sanda Gilunath şarkı sözleri

Sanatçı: Clarence Wijewardene

albüm: Clarence Nonstop, Vol. 1


සඳ ගිලුනත් හිරු ගිලුනත්
මට කමක්නෑ
තරු වැටුනත් මල් හැලුනත්
මට කමක්නෑ
ඔබ මා ළඟ සිටිනවනම්
කමක්නෑ කමක්නෑ කමක්නෑ
සඳ ගිලුනත් හිරු ගිලුනත්
මට කමක්නෑ
තරු වැටුනත් මල් හැලුනත්
මට කමක්නෑ
ඔබ මා ළඟ සිටිනවනම්
කමක්නෑ කමක්නෑ කමක්නෑ
දවස ගෙවා සිහින රැයේ
ඔබව සොයා බලන පැයේ
මට සිතුනා ඔබට ප්රියේ
කියන්නෙමී රහස ලයේ
සඳ ගිලුනත් හිරු ගිලුනත්
මට කමක්නෑ
තරු වැටුනත් මල් හැලුනත්
මට කමක්නෑ
ඔබ මා ළඟ සිටිනවනම්
කමක්නෑ කමක්නෑ කමක්නෑ
මග තොටදී හමුවෙනවා
දෑස පුරා සිනැහෙනවා
කතා කලා සිනා සුනා
සිහිනෙන් මා අද දකිමී
සඳ ගිලුනත් හිරු ගිලුනත්
මට කමක්නෑ
තරු වැටුනත් මල් හැලුනත්
මට කමක්නෑ
ඔබ මා ළඟ සිටිනවනම්
කමක්නෑ කමක්නෑ කමක්නෑ

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar