Pradeep Rangana - Pem Sihine şarkı sözleri
Sanatçı:
Pradeep Rangana
albüm: Pem Sihine - Single
ආදරයේ පාවෙන හැඟුමක්
ජීවිතයක් සෙව්වා
ආදරයේ පාවෙන හැඟුමක්
ජීවිතයක් සෙව්වා
පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
මිරිඟුවක් තනිකමක් විතරමයි
පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
ඔබ මාගේ සිත රැවටූ මායාවී
පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
ඔබ මාගේ සිත රැවටූ මායාවී
මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී කතා
මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා
ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ
අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා
පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
ඔබ මාගේ සිත රැවටූ මායාවී
පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි
ඔබ මාගේ සිත රැවටූ මායාවී
වස්සානයේ තනිවෙලා - තුරුළු වී උණුසුමේ
දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි
නුඹ මගේ හැම භවේ - දිව්රලා සෙනෙහසින්
කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා
පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටූ මායාවී
පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටූ මායාවී
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri