Pradeep Rangana - Digvijaya Drama Theme şarkı sözleri
Sanatçı:
Pradeep Rangana
albüm: Digvijaya Drama Theme - Single
දිග් විජය පතුරන්නටා නොතබම් මෙමා
දේශය මා
දිග් විජය පතුරන්නටා නොතබම් මෙමා
දේශය මා
රණ බලය අත ඇති තුරා
අසිපතෙහි මුවඅත බලා
රණ බලය අත ඇති තුරා
අසිපතෙහි මුවඅත බලා
ඉදිරියටා... අභිමාන දේශයේ අනුහසින්
ඉදිරියටා... අභිමාන දේශයේ උරුමකාරයා වන්නේ මා
නොදැන මා තරම යුදට මුලපුරන ඔහු හා
අකුණු සංග්රාම බලය විහිදාවී මා
සාගරේ රළ කඳන් රුධිරයෙන් නහවමි
රණ බලය මාගේ
අහස් ගැඹරේ
ගිගුම් නන්වන්නෙමි
අධිරාජ පෝරස් භරත දේශේ දිග්විජය ගන්වන්නෙමි
දිග් විජය පතුරන්නටා නොතබම් මෙමා
දේශය මා
දිග් විජය පතුරන්නටා නොතබම් මෙමා
දේශය මා
රණ බලය අත ඇති තුරා
අසිපතෙහි මුවඅත බලා
රණ බලය අත ඇති තුරා
අසිපතෙහි මුවඅත බලා
ඉදිරියටා... අභිමාන දේශයේ අනුහසින්
ඉදිරියටා...
අභිමාන දේශයේ උරුමකාරයා වන්නේ මා
Поcмотреть все песни артиста
Sanatçının diğer albümleri